Discover the heart touching sinhala English sad love quotes & duka hithena wadan

Duka Hithena Wadan Quotes-Love Screenshot

Update
Mar 27, 2023
Developer
Category
Installs
10,000+
Rate
0
In this application you can discover the best sinhala & English sad love quotes & Duka hithena wadan for free.

-Including App Features-

????Best Sinhala Sad Love & Duka hithena wadan collection
????Offline Mode(For Collection 1 & 2)
???? Share Option & Set as wallpaper options
????Free Application
????Monthly Updates
???? English Sad Love Quotes Collection

ඔයා ආදරය කරන කෙනා තරහ වෙලා නම් හිතේ එයාට කියන්න දහසක් දේ තිබුනත් මූණටම කියා ගන්න විදියක් නම් හිතේ හිරකරන් ඉන්න ඔයාගේ හැගීම් වදන් පොස්ට් මගින් ඔහුට හෝ ඇයට බලන්න සලස්වන්න.මේ ඇප් එකේ සංවේදී වදන් විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.ඒ වගේම වදන් පොස්ට් ඔයාලට පහසුවෙන් Download කර ගන්න සෝෂල් මිඩියාවල Share කර ගන්න පුළුවන් විදියට අපි යෙදුම සකස් කරලා තියෙන්නේ .ඇප් එකට අලුත් පොස්ට් අපි හැම සති අන්තයකම සෙනසුරාදා හෝ ඉරිදා දිනවල එකතු කරනවා.ඒ පිළිබද අපි Push Massage එකකින් ඔයාලව දැනුවත් කරනවා.ඇප් එකට අලුතෙන් එකතු වෙන පොස්ට් බැලීමට හා ශෙයා කිරීමට අන්තර්ජාලය හා සම්බන්ධ වී තිබිය යුතු වේ.

Disclaimer Notice-අප විසින් මෙහි පලකරනු ලබන සියලු පොස්ට් මුහුණු පොතෙන් සහ ඉන්ස්ටා පිටුවලින් උපුටා ගන්නා ලද ඒවා වන අතර අන්තර්ගත සියලු පොස්ට් වල අයිතිය අදාළ සත්‍ය නිර්මාණකරුවන් සතුවේ.යම් ගැටළුවක්/චෝදනාවක් වේ නම් අපගේ විද්‍යුත් ලිපිනය හරහා සමබන්ධ වන්න.ස්තුතියි.
The Images in this application are collected from around the Internet.If we are breach of
copyright let us know directly & it will removed as soon as possible..