Help Little Sigithi to reach the sky.

The Sky Jump - අහස් පිම්ම Screenshot
The Sky Jump - අහස් පිම්ම Screenshot
The Sky Jump - අහස් පිම්ම Screenshot
The Sky Jump - අහස් පිම්ම Screenshot
Update
Mar 27, 2023
Developer
Category
Installs
100+
Rate
0
ආයුබෝවන් යාළුවේ... මම තමයි සිඟිති... මම ඉන්නේ පුංචි දූපතක තනි වෙලා...
මට යන්න ඕනේ, අහස තරම් උසට... පුංචි සුරංගනාවි හම්බවෙන්න... එයා මට උදව් කරයි ගෙදර යන්න...

ඉතින් මට උඩට යන්න උදව් කරනවද ? ඔයාට කරන්න ති‍යෙන්නේ පොඩි දෙයයි. මාව වට්ටන්නෙ නැතුව උඩටම අරගෙන යන්න විතරයි.

හපන් අධ්‍යාපනික යෙදුම Downloads 50,000 කඩඉම පසුකිරීම වෙනුවෙන් අපි පුංචි දුවලා, පුතාලට තිළිණ කරන තෑග්ග තමයි අහස් පිම්ම - The Sky Jump. හපන් වෙතින් පොඩ්ඩන්ට හඳුන්වාදෙන සුරතල් යාළුවා "සිඟිති" එක්ක අහස් පිම්ම සෙල්ලම් කරන්න දැන් ඔයාලටත් පුළුවන්.

සිඟිතිට හම්බවෙන බාධක ඔක්කොම මග ඇරගෙන සිඟිතිව උඩටම අරගෙන යන්න ඕනේ. උඩට යන්න යන්න තමයි ඔයාලට ලකුණු ලැබෙන්නේ.

ඉතින් අපි "අහස් පිම්ම" සෙල්ලම් කරලා බලමුද :)